සුබ පෑතුම් මචන්, එ වගේම රස්සාවක් හොයලා දුන්න කෙනාට මමත් පින් දෙනවා මොකද තල්ලුවක් නෑතුව රස්සාවක් හොයා ගන්න එකයි, රස්සාවක් කරන එකෙයි හෙනම අමාරුයි කියලා මම අත්දෑකීමෙන්ම දන්නවා, ඩිග්‍රිරි ගහලා, ලොකු ලොකු කෝස් කරලා ජොබ් ගන්නවා වගේ නෙමේ බන්, අමාරුවේ වෑටුන මිනිහෙක් ජොබ් එකක් හොයන කොට, යන යන එක ෆේල්...