1. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    යකෝ අසරණ වෙලා ඉන්නෙ අද.. අපි කොහොම හරි 100ක් ගහලා.. තව එකක 50+ ඇදලා දෙමු :yes:
  2. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඩෙල්මා නං කිව්වෙ උඹ පිටමයි ඉන්නෙ එක දවසක් වත් ගෙදර එන්නෙ නෑ .. උඹ කොයි වගේද කියලා ඌට දැං මතක වත් නෑ ලු :baffled::baffled:
  3. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි හශාට අන්නන්නෙ... ඌට නෙවෙයි නෙ අසනීප :baffled:
  4. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හයියෝ.. බාචිගෙ සින්දුවත් මේ නරි ඉන්දියන් කාරයො කොපි කරලා.. ලංකාවෙ මනුස්සයෙක් මහන්සි වෙලා මෙලඩි එකක් දැම්මොත් ඉවරයිනෙ... මේ ඉන්දියන් කාරයො කොපි කරනවා.. බඩ පල ඔක්කොටම :angry:
  5. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹ ඒවා කනවද ? :dull::dull:
  6. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඉතිං මට පාන්ද... වැඩක් බලාගෙන යනවා මනුස්සයො :rofl:
  7. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කාද අපේ ෆුටාට ඌවා කලේ ආ.. :baffled::baffled:
  8. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    තල් සූකිරි පැණි නෙවෙයි.. මේවා තමා හොද :cool: :rofl::rofl:
  9. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දන්න දන්න උං ටික ඇන්න වරෙල්ලා මූට සප් එකක් දෙන්න :rofl:
  10. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :P:P මිඩ්ල් ඊස්ට් වල එච්චර ලිදවල් නෑ නෙ..මූට බස් එකක ගිහින් තමා පනින්න වෙන්නෙ :baffled:
  11. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :rofl: ඒ වර්ගෙම තමයි මේක ඊට වඩා සැරයි ලු.. ලොල්
  12. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නරකම නෑ.. වනන ස්ටයිල් එක තමා අල්ලන්නෙ නැත්තෙ.. උඹ ඩෙල්මාට කඩු හරඹ උගන්නලා නැද්ද ? :rolleyes:
  13. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :no::no: හපෝ.. අපි ඔහෙ එන් නෑ.. ඕන නං උඹ මෙහෙ වර :yes::frown:
  14. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අසනීප නිසා ශෝ එක බාගෙට නතර කරන්නෙ නෑ ලු :cool: අද රෑ 12 වෙනකංම අහපංකො ඉතිං :dull::dull::rofl:;)
  15. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔන්න හොදටම රිදිලා :rofl::cool:
  16. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹෙං හරියට යුතුකම් ඉස්ට වෙන්නෙ නෑ ලු :baffled::rofl:
  17. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹේ හොර මනුස්සයා අද එන්නෙ නෑ ... හූ හූ :rofl::rofl:
  18. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආවු ආවු.. තියෙන හදිස්සිය ;):cool::rofl:
  19. Dinushasankalpa

    2013 Mar 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේකගෙ කටහඩ ඇහුනම... මට පිරිටන් බොන්න හිතෙනවා :baffled::dull::dull:

    No contents