මේක නිකන් මගේ කතාව වගේ මචන්, මටත් පොඩි කාලේ ඔහොමයි. හුස්ම ගන්න බැරුව නියපොතු නිල් පාට වෙනවා, ice cream එකක් කන්නේ බෙහෙත් ගන්න බලාගෙන. ඒහෙම හිටපු මට කපුවත්ත කියල doctor කෙනෙක් හම්බුනා. සැහෙන කල් මට බේත් කලත් හරිගියේ නෑ. අන්තිමට එය කිව්වේ නිකන් ඉන්න එපා, sports කරන්න කියලා. අම්මලත් පුදුම උනා...