ලෝකෙ පෘතග්ජන කිසිම කෙනෙක් 100% අවංක හෝ වංක නෑ. හොඳ නරක දෙකම තියනව. ඒ ඒ කෙනා අනුව ඒ දේ වෙනස් වෙනව. ඒ ඒ කෙනා අනුව විතරක් නොව එකම කෙනා වුණත් අවස්ථාවන් අනුව ඒ දේ වෙනස් වෙනව. වැදගත් වෙන්නෙ අපි ඒ කෙනාගෙ හොඳ, නරක කොතරම් දන්නව ද ඒ දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්නෙ කෙසේ ද කියන එක. ආදරයකදි හෝ විවාහයකදි...