වලිගෙ කොහෙද බන් පාගගෙන ඉන්නේ , උතුරේ හමුදා පාලනයක් අදටත් නෑ , ආණ්ඩුවතමයි පාලනය කරන්නේ , උතුරේ හමුදා ඉන්නව බලය සහිතව , උතුරෙන් හමුදා නිදහස් කරන්න කියන්නේ අයින් කරනවට සමානයි. උතුරෙන් හමුදා ඉවත් උනොත් හෝ සීමා වුනොත් වෙනදේ හිතාගන්න පුලුවන්ද?අපි කෙහෙවත් පිලි අරන් නෑ උතුරේ හමුදා පාලනයක් ඇති බව, නමුත්...