මහින්ද කරන්නේ රට පාලනය කරන එක , හරියට අධ්‍යක්ශක වරයෙක් ආයතනයක් කරන් යනවා වගේ , අයිතිකාරයට පරිගණක ගැන විශාල දැනුමක් නැති වුනාට ඒ වැඩ බලන්න තාක්ශනික නිළධාරියෙක්ව ගන්නවා , ආයතනයේ ප්‍රධානියා , ගිණුම්කරණය , තාක්ෂනය , ආදී හැමදේම දන්නෑ , ඒකට ඒ ඒ අයව පත්කරනවා. මහින්ද සේරම දැනගන්නේ ජනාධිපති වුනාම නෙමෙයි...