ඉතින් සිංගල් වුණත් ඩබල් වුණත් කොහොමත් වයසට යනවනෙ ඉපදුන දවසෙ ඉඳල ලොල්. තනිකඩව වයසට ගියා කියල මොනා වෙනව ද? :P
එහෙම ද? හැබැයි ඉතින් ඒක එච්චර හොඳ වැඩක්නම් නෙමෙයි වගේ. මොකෝ ඉතින් සමහර අයට බොරු බලාපොරොත්තු ඇතිවෙන්න පුළුවන්නෙ ඒ අය ගැන. හැබැයි ඉතින් හරියට හොයල නොබල එහෙම බලාපොරොත්තු ඇතිකරගන්න එකත්...