පුනර්භවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුද? පවෙන් වැළැකී සිටීමට පුනර්භවය පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ කෙසේද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි.
පුනර්භවය යන්න පාලියෙන් සඳහන් වනුයේ "පුනබ්භව" ලෙසිනි. එක් භවයක අවසානය මරණයෙන් සංකේතවත් වනවා මෙන්ම අලුත් භවයක ආරම්භය ප්‍රතිසන්ධියෙන් සංකේතවත්...