ඔයාට තේරිලා නෑ වගේ හරියට , අන්තර්ජාල සේවා සපයන ආයතන වේගය කියන්නේ බිට්ස් වලින් , 8Mbp/s කියන්නේ 8 මෙගාබිට්ස් පර් සෙකන්ඩ් කියන එක , සාමාන්‍යයෙන් අපි ගණනය කරන්නේ මෙගාබයිට් , කිලෝබයිට් ආදී වශයෙන්, ඔය 8 කියන එක මෙගාබයිට් කරගන්න ඕනනම් 8 බෙදන්න වෙනවා , ඒ අනුව ඔය කියන වේගය 8 බෙදුවාම 1මෙගා බයිට් තමයි...