පරණ ටයර් තවත් තියෙනවද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පරණ ටයර් තවත් තියෙනවද?

    dm-udul.jpg





    එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ද රට පුරා සිදු කෙරෙමින් ඇති ශිෂ්‍ය අරගලයට සම්බන්ධ කර ගැනීමට තමන් පසුබට නොවන බව ‘‘අපි ශී‍්‍ර ලාංකිකයෝ ’’ සංවිධානය පවසයි. ඒ සඳහා දැනටමත් සාකච්ඡ ආරම්භ කර ඇති බව එම සංවිධානයේ නියෝජිතයෙකු වන උදුල් පේ‍්‍රමරත්න මහතා කියා සිටී.
    හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් කොන් කිරීම යුක්ති සහගත නොවන බවත් එසේ වුවහොත් ඔවුන් නැවත වරක් බෙදුම්වාදී අරගලයකට එක්විය හැකි බවත් ඔහු පෙන්වා දෙයිx එබැවින් ඔවුන් දේශපාලන ව්‍යාපාරවලට හවුල් කර ගැනීම අවශ්‍ය බවද පැහැදිළි ඔහු පවසයි.
    එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද සම්බන්ධ කර ගනිමින් ශිෂ්‍ය අරගලයක් මුවාවෙන් ත‍්‍රස්තවාදයක් ඇති කිරීමට උත්සහයක් ඇති බවට ආණ්ඩව විසින් එල්ල කරන චෝදනාව පදනම් විරහිත බවද පවසන උදුල් පේ‍්‍රමරත්න මහතා ශිෂ්‍ය අරගලය කිසිවිටෙකත් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී නොසිටින බවද කියා සිටී.
    වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පවසා තිබේ.
    “මීට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ක‍්‍රියාකාරී වූ තරුණ තරුණියන් සමග අපි ගනු දෙනු කරනවා. ඒක කියන්න අපි බය වෙන්නේ නැහැ. අපි ඔවුන් සමග දේශපාලනය කරනවා.
    ඔවුන් එම බෙදුම්වාදී දේශපාලනයට යොමු වුණේ මේ රටේ වැරදි දේශපාලන ගමන් මඟ නිසා. ජාතිවාදී පාලකයින්ගේ ජාතිවාදී දෙමළ නායකයින්ගේ වැරදි නිසා. නමුත් අද කොටි සංවිධානය නැති යථාර්ථයක් තුළ ඔවුන් සාමාන්‍ය දේශපාලනයට එකතු කර ගන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබෙන්න ඕන. නමුත් එවැනි වැඩපිළිවෙළක් නැති ආණ්ඩුව උතුරේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාය දෙන්නේ නැහැ.
    මීට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කළාය කියා ඔවුන් ලාදුරු රෝගීන් සේ සමාජයෙන් කොන් කර තැබීම අපි අනුමත කරන්නේ නැහැ. ඔවුන් සමග පවතින දේශපාලන යථාර්ථය සාකච්ඡා කළ යුතුයි. අද අපි ඔවුන් සමග ගනු දෙනු කරනවාය, ඒක බුද්ධි අංශවලින් සොයා ගෙන තිබෙනවාය කියා ආණ්ඩුව විශාල භීතියක් මවන්න උත්සාහ කරනවා. අපි පැහැදිලිව කියනවා, එහෙම ඕන නැහැ, අපි ඔවුන් සමග ප‍්‍රසිද්ධියේ දේශපාලනය කරමින් ඉන්නවා. කඳවුරුවල ඉන්න අය සමඟ, උතුරේ අතුරුදහන් වූ තරුණ තරුණියන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සමග, කොටි සංවිධාන යටතේ තිබූ ප‍්‍රදේශවල සිටි දෙමළ තරුණ තරුණියන් හා බුද්ධිමතුන් සමග අපි ගනු දෙනු කරමින් ඉන්නවා.”


    මූලාශ‍්‍ර – Daily Mirror, lankaviews
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඔක්කොම කරවන්නෙ හැංගිලා ඉන්න කුමාර් ගුණරත්නම් කියන දෙමල මිනිහ.ඔය උදුලල ,සංජිවල ඔක්කොම ගෝලයො විතරයි.තනිකර කොටිත් එක්ක සබධතා තියෙන එකෙක්.ඔය කුමාර් ගුණරත්නම් ගෙ සහෝදරය ltte එකේ ඉදල හමුදාවෙන් මැරැමි කාපු එකෙක්.මේකා හදන්නෙ ltte කොටි සමග දකුනේ විශ්ව විද්‍යාල සිසුන් එකතු කරම පුලුවන්නමි අමුතුම විදිහේ තස්තවාදි කණ්ඩායමක් හදන්ඩ.
    KumaraGunaratnam_latest.jpg
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔය උදුල කියන වේ* බල්ලා පේරේ අවුරුදු ගානක් බැච් රිපීට් වෙවී හිටපු එකෙක්....ඕකා අහිංසක කොල්ලෝ කෙල්ලෝ ජෙප්පොන්ගේ අන්තරේට බාගෙන උන්ව පෝස්ටර් වලටයි පිකටිං වලටයි යවනවා.ඇකඩමික් වලට ඉතින් සොරිම තමයි..උන් ගෙ විශ්වවිද්‍යාල ජිවිතේ විනාස කරනවා....කොල්ලොන්ට බලෙන් බොන්න දීල තමයි ඕවට නම්මගත්තේ.......කැම්පස් එකේම නාකි උනාට ඕකටනම් පාඩුවක් නෑ මොකද ජෙප්පොන්ගෙන් පඩි හම්බුවෙන නිසා....ඔය වගේ එවුන් නිසා තමයි විශ්වවිද්‍යාල විනාස වෙන්නෙ....

    දැන් හිටපු ltte සාමාජිකයෝ අල්ලගෙන ආයෙත් භිෂණයක් රටේ ඇති කරන්න තමයි ඔකුං ඔය ලැස්ති වෙන්නෙ