මගේ ආලය
ප්‍රේමා සුන්දරය... ඇයට කොල්ලෝ දෙතුන් දෙනෙක් සිටිය නිසා ආදරේ බෙදා දෙන්නට ඇය සූදානම් විය...වරකා පලුවක් කන්නට අකමැති මා ඇගෙන් වෙන් වීමි...
සුමනා හෙදියකි.. ඇයත් පියකරුය.. දැනක් ඇගේ අතින් ඇල්ලූ විට... ප්ලීස් ඩොක්ටර්.. නොට් නව් කියා කීවාය...මට ඈද එපා විය...
රම්‍යා ඉතා රම්‍යයි.. ඇය පැනිරසට ඉතා...