1. jasz

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මගේ තාත්තා මටත් කලේ ඔය දේ. සාලෙ පැත්තක තිබ්බේ. කවුරු කොහෙ ඉදන් බැලුවත් බඩුම තමා.Screen එක හොදට පේනවා.
  2. jasz

    පුතාට කොම්පියුටරයක් ගන්න

    වයස කීයද?ගොඩාක් පොඩි කලේ අරන් දෙන්න එපා. අරන් දීපන් හොද එකක්, 55,000- 60,000 විතර යයි. මෙකේ ඉන්න අය ගේම් ගහල නෑ කියල හිතෙනව comment දැක්කම. ඹ්කෙන් ලමයට හොදක් වෙනවද නැද්ද කියලා උඔට තමා තේරෙන්නේ
  3. jasz

    Mee Mure...the Greatest camping trip..

    මමත් ගිහින් තියෙනවා. එලම එල ට්‍රිප් එක. ගඟ ලගම ටෙන්ට් එකක් ගැහුවා.BBQ දැම්මා. මරේ මරු:)
  4. jasz

    FaceBook Fun ... !

    :lol::lol::lol::lol:
  5. jasz

    ජනශක්ති හිඟන්ෙනා

    me case akata mokada une???
  6. jasz

    Micro Panda Cross

    http://www.elakiri.com/forum/showthread.php?t=1641351 කියවලා බලපන්. සමහර ගරාජ් මෙවා ගන්නැ ඇතුලටවත්. Viva elite හෝ Eon ගන්න බලන්න.ජය වේවා !!
  7. jasz

    ජුරාසික් යුගයේ ජීවී පොසිලයක් හමුවෙයි

    ඔය සතා ගැන monster fish tv series එකේ ගියා. හරියට මතක නැ මොන කොටසද කියලා
  8. jasz

    දෙකෙන් එකක් කියන්න

    A5 තමා එහෙනෙන් review වල හැටියට
  9. jasz

    4g ෆෝන් එකකට 4g සිම් එකක් දැම්මොත්ද හොඳ

    උබලගෙ පැත්තෙ 4G තියෙනවද? එහෙනන් 4G sim දාගනින්, නැත්තම් අපරාදේනේ 4G තියෙන phone එකෙක් ගන්නේ. 3G sim දැම්මොත් 3G ස්පීඩ් එයි.
  10. jasz

    Reputation Power එක කීයද?

    8i :)
  11. jasz

    ෆෝන් හෙල්ප එකක්

    A5 එක ගොඩක් හොද එකක් කියලා review තියෙනවා.
  12. jasz

    suzuki volty help!!!!

    gattada?
  13. jasz

    මේ ටීවි දෙකෙන් හොද කොයි එකද?

    samsung wala external HDD unath wada. video format godak wada. english subtitle unath balana puluwan.
  14. jasz

    Funny Truck Ads

    ela
  15. jasz

    BOC loan ගත්ත අය

    අවූරුදු 5ta 10.5% -11% max පොලිය. ලක්ෂ 9-10 wage ganna puluwan wei

    No contents