B U M P !!!!
අමාරුවෙන් සේරම කතාව කියෙව්වා.නව කතාවක් වගේ ..හප්පේ දිග..:lol:..අනේ මෙහෙමත් පස්ට වේ*යෝ..මන් කියන්නම් කතාවේ අන්තිමට වෙන ටික..ඔය රනුක කියන එකා තමන් හිතපු කෙනා නොවෙන බවත් රනුක අමු කුපාඩියෙකු බවත් නිමේශිට අතටම මාට්ටු වෙනවා තමන්ගේ ඇස් දෙකින්ම දකින්න ලැබෙනවා .පොර කෙල්ලෝ ආශ්‍රය කරන්නේ...