මචෝ ඒ phones වල antenna එකක් වෙනම තියෙනවනේ tower එකේ ඉඳං එන signals ලබාගන්න......code නැත්තේ අපි අතේ තියන් කතා කරන part එකයි phone එකයි අතරනේ...ඒ signal අර වගේ powerful නැනේ..(short distance)..ඒකෙන් එහෙම අවුලක් නෑ මන් අහලා තියෙන විදියට....
මන් වැරදිනම් නිවැරදි කරන්න හරියටම දන්නා කෙනෙක් ඉන්නවනම්...