1. Dinushasankalpa

    මෙන්න අළුත්ම නියමයන් ටික..

    :dull: ehema kiyala be... hadala hari daanna one :rolleyes:
  2. Dinushasankalpa

    අමාවක සද !

    Thanks :) :D
  3. Dinushasankalpa

    අමාවක සද !

    ස්තූතියි අයියෙ
  4. Dinushasankalpa

    ප්‍රේම පුරානේ...

    ඒකට කමක් නෑ බං.. ගොඩාක් ස්තූතියි :yes::cool:
  5. Dinushasankalpa

    EK Married Club-5

    තව දෙයක්... ඒ කවිය නිසා මොකක් හරි අපහාසයක් උනා නං... මං ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා..... වැරැද්ද මගෙ... :yes: සුභ රාත්‍රියක් !
  6. Dinushasankalpa

    EK Married Club-5

    මන් නං කලේ විහිලුවක් ඉතිං.... විහිලුවෙන් උනත් ඇස් රතුවෙන අවස්ථා තියෙනවා ලු නේ.. කමක් නෑ එහෙනං.... මං කවදාවත් යාලුවෙක්ට - රෙප් දීලා නෑ... ඒක නිසයි මට ඉස්සෙල්ලම හිතා ගන්න බැරි උනේ.. හරි.. මේකත් අළුත් අත්දැකීමක්.. :yes:
  7. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    පස්සට එපා gossip බට්ටා
  8. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

    බොලිවුඩ් ශෝ එකක්ද ‍මේ යන්නෙ ?
  9. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

    ඉරිතැලුනු මුඩු වෙමින් පවතින ගීත බිමක වෙසෙන... සුභාවිත මන්දපෝශිත ජය කොඨ්ටාශයකට ඔබ වැස්වූ අගනා හෙල ගී වරුසාව....බොහෝ අගනේය අයියන්ඩිය... ඔබට චිරං ජයතු !!!
  10. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

    කාටද අත වනන්නේ ? :rolleyes:
  11. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

    සුභ සති අන්තයක් වේවා ! :D
  12. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

    පමාව ඉවසන පියඹ... අන්න ඉන්නවාලු බාව උස්සං :oo:
  13. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

    එච් ආර් ජෝතිපාල‍ගේ අගුරු වලින් ඇදි චිත්‍රස සත්‍ය එකක් නොවේ ලු :dull:
  14. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

    ටූ ලිට්ල් ගෙ පෙට් නේම් එකද දුලීකා ? :rolleyes:

    No contents