1. dath kimbula

    EK Married Club-5

    රුවන් සර් එන නොරිස් කැනල් චැනලින් සෙන්ටර් එකේ අංකය...:cool: 0112685920
  2. dath kimbula

    EK Married Club-5

    සූකරය..... තා පව් නැත.......:frown:
  3. dath kimbula

    EK Married Club-5

    ඒ වැනි එක් අයෙක් නිර්මාණය කිරීමට මා වැනි දහසක් හෝ ඊට වැඩියෙන් එකට එක් කල යුතුය......
  4. dath kimbula

    EK Married Club-5

    ඔව් විශේෂයෙන් හදවත් රෝග වලට කීය හරි වියදම් කරල ජීවිතේ බොරගන්න මිනිස්සු බලන්නේ...... ඒකනායක සර් එහෙම මිනිසුන් හූරගෙන කන කෙනෙක් නෙවෙයි......අනවශ්‍ය ශල්‍යකරම්වලට එහෙම තල්ලු කරන්නේ නෑ මිනිසුන් ව...... (මම පෞද්ගලිකව අදහන විදියට ඔහු යම් තත්ත්වයකට පෙරුම් පුරන කෙනෙක්.......):yes:
  5. dath kimbula

    EK Married Club-5

    එහෙම කියනවා...... මනුස්සකම අතින් නම් ඔහු පරදවන කෙනෙක් නෑ.......
  6. dath kimbula

    EK Married Club-5

    එතුමා එනවා නොරිස් කැනල් චැනලින් සෙන්ටර් එකට....... එච්චරමයි...... ඉන්නේ ජාතික රෝහල-කොළඹ.
  7. dath kimbula

    EK Married Club-5

    නොදකින් කම්මැළියා...... ඔහොම හිතන්නවත් එපා බොල......:angry::angry::angry: මොන්ටිසෝරිට ඉස්සරහා පාරේ කානු වහලා.... වතුර බහින්නේ නෑ.. පාර ජලාසයක්...........
  8. dath kimbula

    EK Married Club-5

    එයා හොද ඔන්කොලොජි සර්ජන් කෙනෙක්........ පැතිරිච්ච පිළිකාවල් කපල අයින් කරන්න දෙයියා!!!!!:D:yes:
  9. dath kimbula

    EK Married Club-5

    රුවන් ඒකනායක සර්........
  10. dath kimbula

    EK Married Club-5

    මේ තියන තත්තේ යටතේ ඕක එල්ලන්න පුළුවන් වෙයිද මන්ද බං...... නොදකින් අපි කොන්ඩොම් හදන්න ගත්තෙත් උපදින උන් උපදින්නේ **වල් නැතුව..............
  11. dath kimbula

    Birth Year....

    1975දී..... මම ඉන්න නාකි ම ඩයල් එකක් මේකේ........ මට වඩා වයස බුවෙක්ට ඉන්නේ ශ්‍රී බෝයි අයියා විතරයි මයෙ හිතේ...........
  12. dath kimbula

    EK Married Club-5

    ඉතිං කොකටුවෙණි....... සුබ උදෑසනක් වේවා තෙපිට!!!! උදේ ම පොඩි එකා මොන්ටිසෝරියට දාන්නට ගොස් නා ගත්තෙමි...... පාත්තු දෙකම පිරෙන්නට වතුර දා ගත්තෙමි........ අද මහ ලොන්ත දිනක් සේ පෙනේ..... තෙපිට කෙසේ ද?
  13. dath kimbula

    EK Married Club-5

    කොකටුවණි...අපි මාරු වෙමු..... සුරා වෙවා!!! බල්ලන් උඩු බුරන්නේ නැති රාත්‍රියක් වෙවා!!!!!!!!:baffled:
  14. dath kimbula

    සරාගී~වෙනිසියුලා ක්‍රීඩා ඇමතිනිය.

    අන්න ඒකට අපේ ඇමතිනියෝ.............ලොල්ස්
  15. dath kimbula

    චූ කරන එවුන් බලාපල්ලා

    ඉතිං හැම එකාම චූ කරනව නේ බං.......
  16. dath kimbula

    EK Married Club-5

    ලොන්තයා is back! නිසා අෆ්ෆා බලුගදක්.. ඊයා පො*නයෙක්! කියපන් පෙම්බරී..................!!!!:baffled:
  17. dath kimbula

    EK Married Club-5

    එවන්නඩ ද ගැරඩියා..............:baffled:
  18. dath kimbula

    EK Married Club-5

    ඌව එල්ලමු......
  19. dath kimbula

    EK Married Club-5

    maheshsenadheera ගෙන් අසන්න......... මොනවා කලත් බල්ලොත් එක්ක බෑ........:no::no::no:
  20. dath kimbula

    EK Married Club-5

    බල්ලෙකු හදාගන්න හැටි:dull::dull:

    No contents