1. dath kimbula

    EK Married Club-5

    ඇත්තට ම මොකද බං හේතුව........ මුං හැප්පෙන්න එන්නෙම එම්සී සාමාජිකයො එක්ක....... මන්ද මානසික ද? ලොන්ත මානසික ද?
  2. dath kimbula

    EK Married Club-5

    මේ මල් පොන්නයෙක් පැමිණ සිටින්නේ කොහි සිට ද?
  3. dath kimbula

    EK Married Club-5

    ඇමතියා සූකර පෝතකයා ගේ වාලාධියෙන් ගෙන පොළවේ ගැසුවේය....... ඇමතියාට වලිගයක් නැති බැවින් ගෙන පොළවේ ගසන්නට යමක් නැති බැවින් බේරුණි......:D:D
  4. dath kimbula

    EK Married Club-5

    ආහ්...... ජහාන්ඝීර් ඛාන් හෙවත් ජංගිරි පාඩියා.......:D සු.උ. වේවා!!!!!
  5. dath kimbula

    EK Married Club-5

    නෑ නේහ්..... ඊයෙ යද්දී ඒ හරියෙන් වතුර බැස ගොස් ය. අතන අම්බානක් වතුරය.....බිරිද ගේ මහ ගෙදර වාහනය දමා පාලම අසලට පයින් ගොස් සපත්තු ගලවා වතුරේ පීනා එතෙරට ගියෙමි............:baffled:
  6. dath kimbula

    EK Married Club-5

    වෙල්යාය නොව යකඩ පාලමට මෙහා පාර යට වී ඇත. ඉනක් උසට වතුරය..........:baffled: ආහ්චර්ය පෙනේ..............:rofl:
  7. dath kimbula

    EK Married Club-5

    තරිස්, රෙඩ් බුල් එකයි,නියුරොබියොන් ටැබ්ලට් එකයි, ග්ලූකෝසුයි දීපං...............
  8. dath kimbula

    EK Married Club-5

    කොකටුවනි! සුබ උදෑසනක්.... ඊයේ වාහනය මග දමා, පිහිනා ගෙදර ගියෙමි.......
  9. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    හෆ්ෆා................... ටිපිකල් ඇන්ජයිනා................ ඇඩෙනව යකෝ................
  10. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    සදට ආසා කරන............... නැත්තං සද ඇති විට කාමිනියක් වන කියන...... දෙවනි එක.... ඒක සෙක්සි නේහ්..............:baffled:
  11. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    අහවල් එකවත් ගහපං...............:rofl::rofl::rofl::rofl::rofl::rofl:
  12. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    ඒක තියෙන්නේ තොගේ අතේ ද? කරන දේවල් තේරෙනව ඒකෙන් ම................:angry::angry::angry:
  13. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    තෝ ඉන්නෙත් මියුසික් ෆිල්ඩ් එකේ නේද.... ආචාර්ය අජන්තා රණසිංහව දන්නෙ නැද්ද...???? ළිදේ පැනපිය හපුටු අනාතයා..............:angry::angry::angry::angry:
  14. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    ඒ ආචාර්ය අජන්තා රණසිංහ........... අනාතයො............:rofl::rofl::rofl:
  15. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [03]

    කිඹුලගෙ එක කිඹුල ගෙ දෙක
  16. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

    අර මොකෝ අර........:oo: මෙන්න මේහ්......:dull: පික්සු කෙළින්නෙ නැතුව ඉන්න.........:dull::dull: මිනිස්සුංව සුවපත් කරනව කියන්නේ ලේසි දෙයක් ද? දෙවියන්ට උඩින් ඉන්නේ සුවපත් කරන්නෙක් හැම තිස්සෙම...............
  17. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

    අයියෝ........ අනේ.... අහෝ................ ඔටුවා ළිදට....................:rofl::rofl::rofl::rofl:
  18. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

    එන්න කියපිය ගසන්න.........:angry::angry::angry::angry: මම අපේ අනාගත ඩොක්ටර් නෝනට සපෝට් එකෙන් ම.............:D:D:D
  19. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

    අෆ්ෆට සිරි... ඒකත් එහෙමද?????? කාපිය කෝ ඉතිං අත දිග රෝස් පාන්..........
  20. dath kimbula

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

    ඉතිං ඇත්ත නේ බං කිව්වේ....... ඒ දරුව හෙට වෛද්‍යවරියක් වෙලා එයි......... හෙට අගේ නැද්ද අදට වඩා එතකොට.............. තෝ ලොන්ත කොකටුව ගේ කැත හිත.....................:angry::angry::angry::angry::angry:

    No contents