1. Candid-B

    හෙට රෝස් පානුයි, හරක් මසුයි කන්ඩ ඕනේ

    මම සතියකට කලින් ගත්තා. ගණන් වැඩි නිසා දැන් වැඩිය ගන්නෙ නෑ බන්. 3800ක් වුණා. 🤷‍♂️
  2. Candid-B

    මට නිකං දැන්ම නත්තල් ගතියක් වගේ දැනෙනව

    ඉස්සර අපිට නත්තල් කාලෙට හෙන ආතල්. ගීතිකා දානවා හයියෙන් කැසට් එකේ. සීනු හඬින් ලොව පිබිදෙනවා.. නත්තල දොර ළඟ හිනැහෙනවා.. ගව හලකට තරුවක් යනවා.. අහසට පොළව ගැටේ.. 😃 දැන්ඒ ලල් එක නෑ. 🤷‍♂️ හැමදාමපොඩිවෙලා ඉන්න පුළුවන් නම් මරු.
  3. Candid-B

    හෙළුවෙන් ඉන්න පුළුවන් තැන් මොනවද

    ඇත්තට මට හිතා ගන්න බෑ මිනිස්සු ඇයි ඇඳුම් අඳින්නෙ කියලා. 🤷‍♂️
  4. Candid-B

    ගමේ ෆ්ලෑෂ් බෑක් එකේ ඉන්නවා මීට වඩා සෙනග!

    @Heshan Daminda ආස මියුසික්. 🤷‍♂️
  5. Candid-B

    🐍DJ Snake ස්ටේජ් එක තාම ගහනවා! අද ශෝ එක!🐍

    event organize කරන්නෙත් insurance දාල වෙන්න ඇති නේද බන්. වැස්සොත් හරි මොනා හරි සීන් එකක් වුණොත් event cancelation එකක් කරොත් cost එක කවර් කරනව ඇති. 🤷‍♂️
  6. Candid-B

    🐍DJ Snake ස්ටේජ් එක තාම ගහනවා! අද ශෝ එක!🐍

    ඇත්තට open stage ගහල වැස්සොත් මොකද බන් කරන්නෙ ? event එක cancel කරනවද ? පට්ට risky වැඩක් නේද even organizing කියන්නෙ. @Anathai උබ යනවද ඉතින් ඕක බලන්න ? @Heshan Daminda ත් එක්ක පලයන්. ඌත් කැමතියි EDM මම හිතන්නෙ. 🤷‍♂️
  7. Candid-B

    ගමේ ෆ්ලෑෂ් බෑක් එකේ ඉන්නවා මීට වඩා සෙනග!

    මට නම් මේක හොඳයි මීට වඩා. 🤷‍♂️
  8. Candid-B

    චමුදිත බස්සපු අලුත් වන්ඩිය

    ඔන්න ඔහොමයි කටින් සල්ලි හොයන්නෙ. උබලනම් කට පාවිච්චි කරන්නෙ වෙන දේකටනේ. 👉 @Max_r 😃 🤷‍♂️
  9. Candid-B

    අම්ම ගහයි බැට් එකෙන් 😳

    සැමන් ටින් දීපන් එන උන්ට. 🤷‍♂️
  10. Candid-B

    Sex කරන කොට වෙච්ච අමතක නොවන සිද්ධි මොනවද?

    නින්ද ගියෙ ඇයි බන් ? 🤷‍♂️
  11. Candid-B

    condom වලට බහිනවා

    මම පළවෙනි පාර කොන්ඩම් එකක් ගන්න ෆාමසියට ගිය විදිහ මතක් වුණා. 🤷‍♂️ 😮...
  12. Candid-B

    Vegetarian බල්ලෙක්.

    මුගෙ මූණ නිකන් ගොං බෙට්ටකට හෙණ ගහල වගේ. 🤷‍♂️
  13. Candid-B

    ගෑස් නෑ බන්

    induction cooker තමයි බන්. බලපන් මිනිස්සුන්ට දෙන වදේ. induction එකට කරන්ට් එක යනවා පට්ටෙට. අපි නම් දර ලිපකුත් එළියෙන් අටව ගත්තා හදිස්සියකට. කලිනුත් ගෑස් නැති වෙලා ඒක තමයි පාවිච්චි කරේ. 🤷‍♂️
  14. Candid-B

    ඉස්සර පොඩි පැලයක් හිටවන්න ලොකු වලක් කපලා ඒකට බැස්සහම ජෙප්පෝ බැන්නා නේද?

    ඇත්තට ඇයි එහෙම වලක් කපන්නෙ ? පාත් වෙන්න බැරි නිසාද ? මොන තරම් හීන මානයක්ද ? 🤷‍♂️
  15. Candid-B

    රයන් එයා(ර්) චාටර් දාල

    SK29 ඕකෙ තේරුම මොකද්ද බන් ? මට තේරෙන්නෙ නෑනේ. 🤷‍♂️
  16. Candid-B

    රුසියාවෙන් හදිසි න්‍යෂ්ටික ප්‍රහාරයක්

    කිරියෙ උන්ට දැන්මම ගූ ගිහිල්ලා. 🤷‍♂️
  17. Candid-B

    ෆෝර්ඩ් රැප්ටර් පදින්න බර වාහන ලයිසන් ඕනද?

    3500KG < X = heavy vehicle 3500KG > X = light vehicle passengers 9 < X = heavy vehicle vice versa 🤷‍♂️

    No contents