තවත් සැකකරුවෙක් ආයුධ පෙන්නන්න ගිහින් නසී-පොලීසිය කියයි
මොරටුව පොලිස් බල ප්‍රදේශයේ,මෝදර පොලිස් මුරපොළට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමට අදාළ සැකකරුවකු මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා ඒ පිළිබඳ...