ජේවීපි එක නැතිවුනේ යුද්ධය අවසන් සමයේ , ඒ එන්ජීඕ කාරයන්ගේ ඩොලර් කුට්ටි වලට යට වෙලා , මතක නැද්ද යුද්ධය තියෙන කාලේ ආණ්ඩුවට සහය දෙන්නැතුව එක එක බාල්දි දැම්මා , දැන් කැඩිල තියෙන්නේ නිකන් ලෑලිකඩේ දේශපාලන පක්ශයක් විතරයි ,උන්ගෙ සේරම ටික ටුක් ටුක් එකක දාගෙන යන්න පුලුවන්
ආයේ මේ කන කපාගන්නවා වැරදුනොත් ඔය...