1. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    මාත් කී දෙනෙක්ට ඕක කියන්න ඇතිද :dull:
  2. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    කියන්න කියන්න.... හද රැදි දේ......!
  3. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    අමතක නොවේ... ලස්සන රුවේ... සිත සැනසුවේ :love:
  4. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ..// කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ... සිත සැනසුවේ.....// අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...// සිත කැළඹුනේ - ඇයි නොම දැනේ... කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී.. දෑස...
  5. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    :yes::yes::P කෙල්ලංගෙ ශෝ හොය හොය යන්නෙ ඕකා.. :yes:
  6. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    හදිස්සියෙම මාර ආලවන්තකමක් නෙහ් ඇති වෙලා තියෙන්නෙ.. :oo:
  7. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඊයා ඕයි.. මොකක්ද මේ.. සින්දුවක්ද... කොළඹ ටොයිලට් එක්ක උතුරලා ව‍ගෙ :baffled::baffled:
  8. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    අයියෝ මෙයා එහෙම නෑ... 11.30 වෙනකං ඕනෙ කෙනෙක්ට කල් දීලා තිබ්බ‍ නෙ සින්දු ඉල්ලන්න :yes::yes::cool:
  9. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    මේ මූමද බං ඉන්නෙ ? :rolleyes:
  10. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    යකාගෙං අහ ගනිය.. අපෙන් අහන් නැතුව :oo::oo:
  11. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    ජයා මැරෙයි යකෝ :angry: :frown::frown:
  12. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    ජයා මැරෙයි යකෝ :angry:
  13. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    අම්මපා... ඒක තමා උඹ ඒ සින්දුවට ආස ඔය තරං :oo: කිව්වට මොකෝ මාත් ආසයි :cool::rofl::rofl:
  14. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඇත්ත කියද්දි දිව එලියෙ :oo:

    No contents