සිලින්ඩර් බස්සනවා
මචන් අපේ ගෙදර ආයෙ ලැට් වලක් කපනවා. ඒකට සිලින්ඩර් 2ක් දාල තියෙනවා. පියනට වෙනම හුළං(gas) පිටවෙන්න බටයක් දාල නෑ. අපි ඒ කොන්ක්‍රීට් පියන විදල බටයක් දාන්න ඕනෙද ? එහෙම දැම්මෙ නැත්තම් සිලින්ඩර් ඉක්මනට දිරනව කියන්නෙ ඇත්තද ?:confused: විහිළුවක් නෙමෙයි ඇත්තටම ඇහුවේ. උදව් කරන්න.