1. Dinushasankalpa

    ප්‍රේම පුරානේ...

    තෑන්කූ මචං :D:D
  2. Dinushasankalpa

    ප්‍රේම පුරානේ...

    ගොඩාක් ස්තූතියි මචං :D
  3. Dinushasankalpa

    ප්‍රේම පුරානේ...

    :rofl::D ගොඩාක් ස්තූතියි
  4. Dinushasankalpa

    2013 Feb 28 - ElaKiri Radio ! - Adarayata Adaren with Anu

    delmar awa මං කැමතිම එයා ලිදේ ද
  5. Dinushasankalpa

    EK Married Club-5

    බියගම පැත්තෙ නං ඕවා ප්‍රසිද්ධ රෙදි වේලන්නලු.. මිනිස්සු හෝ ගාලා අරං යනවාලු.. අර රවුමට තියෙන බාර් එ‍කේ ගානට තුවාය ... ලාස්සනට වනන්න පුලුවන් නිසා :cool:
  6. Dinushasankalpa

    බලන්නකො ලස්සනද කියලා ♥♥

    ලස්සනයි... !! ඔයාටත් ලියන්න පුලුවන් නෙ හොදට.... තව ලියන්න... සුභපැතුම් :D
  7. Dinushasankalpa

    EK Married Club-5

    මං ගත්තෙ ඒසර් මාකටින්ස් එකෙන්.. ඔව් බං ක්වොන්ටම් එකේ නං පට්ට ගනං.. එකක් තියෙනවා 14 ගානට.. ඒක සෙට් වෙන්නෙ නෑ.. තහඩුවේ ගේජ් එක මදි.. බර වැඩි කෙනෙක්ට කරන්න අමාරුයි.. 23ට එකක් තියෙනවා.. ඒක නං හොදයි... මං ගත්තෙ ඒක.. අපි දුවන දුර... වේගය.. වගේ විස්තර පෙන්වනවා
  8. Dinushasankalpa

    ඔබ එන්න...

    ඔයාගෙ හිත අද්දර ඇඩ්‍රස් එක දෙනවා ද ? එන්න
  9. Dinushasankalpa

    ඔබ එන්න...

    lassanai.. tawa liyanna
  10. Dinushasankalpa

    ප්‍රේම පුරානේ...

    ස්තූතියි :D
  11. Dinushasankalpa

    EK Married Club-5

    මං අර දුවන එකකුත් ගත්තා දෙසැම්බර් මාසෙ.. ඒ කාලෙ ගත්තා උනාට ගිය සතියෙයි පටං ගත්තෙ කරන්න.. ඒකෙ කි.මී.4ක් විතර දුවලා.. අරකෙ සෙට් 4ක් විතර ගැහුවම නං හොදයි..
  12. Dinushasankalpa

    microsoft office project key help

    :oo::oo: mokada padam karanawada

    No contents