සෝවියට් සමයේ කේජීබීය සිය ප්‍රතිවාදීන් මර්දනය සදහා අති අමානුෂික ක්‍රම ක්‍රියාවේ යෙදවිය.....
රයිසින් විෂ එසේ නිර්මාණය කරන ලද්දකි. මේ විෂ කිලෝ 80ක්, මුළු මහත් මිනිස් ගහණය ම මරා දැමීමට තරම් ප්‍රබලය.
ඊට අමතරව, ඇට්‍රොෆින් සල්පේට් ප්‍රතිගරලය, ඇඩ්‍රිනලින්, නොර් ඇඩ්‍රිනලීන් ආදී දේ මගින් මිනිසුන් ඝාතනය...