තෝ පූදින්නෙ නැතුව හිටු.........:frown::frown: තෝ ද උගේ තෝල්ක මුදලි.....?????:angry::angry::angry:
වෙන කවුරුවත් ඔින ද? මම කිව්ව ප්‍රින්ට් එක ගෙනෙං, ඇලුමිනියම් පටි ටික ගෙනත් ඕක බාලා අපි ගහමු කියල බෝඩ් එක..........
සල්ලි වියදම් කරන එකද හපංකම, නැත්තං අපි සෙට් වෙලා ඕක ගහල දීල ඌගෙ සල්ලි ටික ඉතුරු කරල...