ඇත්ත මචන් උබ කියන කාරණාව , මමත් එහෙම කෙනෙක් ලගට ගිහින් තියෙනවා , හැබැයි කපු මහත්තයෙක් නෙමේ ,අපේ ලගම හිතවතෙක්. ලෙඩක් සම්බන්ධයෙන් අපි නිකන් ගිහින් ඇහැව්ව. ඒක ඒ වෙනකන් නිශ්චය කරල තිබ්බෙ නෑ ඩොක්ටර්ල උනත් , විශ්වාස කලේ පිළිකාවක් කියලා , නමුත් එයා ආරූඩ වෙලා ලෙඩේ තියෙන විදියයි , මොකේද තියෙන්නෙයි කියල...