පිස්සුද බන්. වෑල් ගයිඩ් කරන එක මහ දෙයක් නෙමෙයිනේ. අනික වෑල් දෙකයි තියෙන්නෙ. පට්ටල් දාන්න ඕන වැඩකුත් නෙමෙයි. ලොකු වාහන වල එන්ජින් වල වෑල් 12ක් විතර ආවත් ඒවත් දවසින් කරලා දෙනවා. හෑන්ඩ් වෑල් ලැපර් එකකුයි එමරි පේස්ට් ටිකකුයි ත්බ්බ නම් උබට වුණත් කර ගන්න තිබ්බා. මම හිතන්නෙ උබව ඌ තියාගෙන අන්දනවා. 🤷♂️