1. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :yes::yes: අසනීප උනොත් කොහොමත් කඩ කෑම දෙන්න බෑ නොවෑ
  2. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ශකලක බේබී... ශකලක බේබී... ශකලක බේබී... ශකලක බේබී... :rofl::rofl:
  3. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :yes::yes: කවදාවත් අමාරුවේ වැටෙන් නෑ එතකොට :yes:
  4. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කඩේ බත් කෑවම ටික දවසක් යද්දි නානාප්‍රාකාර ලෙඩ නොවෑ.. කමක් නෑ.. අපිත් උයන්න දන්නවා නෙහ්.. :rofl: ලාවට තමා :baffled:
  5. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ගෙදරට හොර රහසේ........මහරෑ අවදි වෙලා... ඔබ එවු ලිපිය බලා.... පිළිතුරු ලියන රැයේ....... සිතේ තියෙන දේ.......... කියා ගන්න බෑ... සිතේ තියෙන දේ.......... කියා ගන්න බෑ... බියවී සිතත් සැලෙනවා............ පෑනත් අතත් ගැහෙනවා..........!:dull::dull:
  6. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ජීවිතේට කාටවත්ම නෑ මා........ ජීවිතේට කාටවත්ම නෑ මා........ මෙවැනි ලිපියක් ලියා............. ලියන මුල්ම මේ පෙම් පතේ.............. වැරදි තිබුනා කියා.................. කිසිම දිනෙක තරහා නොවී..... ඉන්න මා හා ඔයා.............!!:love:
  7. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කොහොමත් ගෑණු අයට හොදට උයන්න පුලුවන් කිව්වට... ගොඩාක් සූපවේදී අය පිරිමි නෙහ්.. :D
  8. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒ උනාට අද නිදහස් මාසෙ දවසක් නෙ... :cool::cool:
  9. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :baffled::yes: මුහුදෙ පනින්න බයයි බං :dull:
  10. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සුභ රාත්‍රියක් මචං
  11. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :P:P අම්මේ කඩෙං කනවා කිව්වම දැනෙන සනීපෙ :baffled: :dull::dull:මං ඔච්චර දරුණු රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑ :dull: ඒත් කමක් නෑ.. කථාව ඇත්ත :yes:
  12. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඕ..... සෝ සෑඩ් :P:rofl:
  13. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නෑ මොකුත් නෑ :eek: එහෙම මොකුත් නෑ නෙ... එහෙනං එච්චරයි
  14. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹ අරින්න එපා මචං... ගේම ඉල්ලපං අන්තිම ලේ බින්දුව වෙනකං.. මේ නිදහස් මාසෙ :yes::rofl:
  15. Dinushasankalpa

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :baffled::baffled: තව මොනවා මොනවා හරි කොරන්න වෙනවා සල්ලි හොයන්න.. එක රස්සාවක් කරලා මදි වෙයි ව‍ගේ :baffled::dull:

    No contents