1. dath kimbula

    EK Married Club-5

    ඕබ්‍රි කොලට්ලා ගේ, ජෙෆ්රි යූනුස් ලාගේ දේශපාලන කාටූන් කලාව දැන් තියන එකම එකා විනියා විතරයි......... අනිත් කාටුන් කාරයෝ වරත්තු හොට්ටො බං.........:dull::dull::dull::dull:
  2. dath kimbula

    ශ‍්‍රී ලංකාවට ආයෙත් යුද්දෙකට මුහුණ දෙන්න

    ඔහොම අනාථ පිණිඩිකයො ඉන්නව බං....... කලින් කලට පලින් පලේ පී ටෝක් දෙන, දේශපාලනේ දන්නේ තමන් විතරයි කියල කියන, හැබැයි දන්න @යයක් නැති ලොන්තයො ඉන්නවා......:angry::angry: කපපුවට රෙප්+7ක්
  3. dath kimbula

    EK Married Club-5

    මෙන්න කොකටුවා........... මෙන්න කොටළුවා........... :rofl::rofl::rofl::rofl::rofl:
  4. dath kimbula

    ශ‍්‍රී ලංකාවට ආයෙත් යුද්දෙකට මුහුණ දෙන්න

    උඹලා වගේ @ නැති පොන්ස්ලා ඉන්නකනුත් අපට ඕව අහන්න වෙයි.............:P
  5. dath kimbula

    EK Married Club-5

    දඩාරියං ජබොස් එකක් ජා ඇල පැත්තෙං...............
  6. dath kimbula

    ශ‍්‍රී ලංකාවට ආයෙත් යුද්දෙකට මුහුණ දෙන්න

    පැහැදිළි තර්ජනයක්........... තේරුම ඒ යුද්ධය අමෙරිකාවේ ආශිර්වාදයෙන් කෙරෙනව කියන එක.........:angry:
  7. dath kimbula

    EK Married Club-5

    සංකයා අර ආපු එළකිරියයි උගේ මිත්තරයයි මොකෝ.........???? ඒක හදන්න ගත්ත ද?
  8. dath kimbula

    EK Married Club-5

    ලොන්ත කොකටුවා
  9. dath kimbula

    Fake Raja..

    අයියෝ සල්ලි........පනින්න වෙනම ළිදක් හොයන්න වෙනව මේ වැල බූතයට නම්........!!!!! :rofl::rofl::rofl: අපේ රටේ වගේ............... මේ ඉන්නේ එකෙක් ඒ දරු 3න් දෙනා ගෙන්.........හොක්...හොක්.........:P:P
  10. dath kimbula

    EK Married Club-5

    කොපි රයිටිස් තියපිය ගස් ගෙම්බා............:angry::angry: ඕව කල්පනා කරල නිර්මාණය කරනවට වෙනම ගානක් ගන්න ඕන හරිනම්.......... තව ෆේක් ආගල් එකක් සෙට් වී ඇතිබව පෙනේ........:rofl::rofl:
  11. dath kimbula

    කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

    මචෝ ෆ්‍රිජ් එක බලවපන්....... අනික සමහර බ්‍රෑන්ඩ්ස් කරන්ට් කනවා....... ඔය වර්පූල් වගේ ඒවා...........
  12. dath kimbula

    කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

    දෙගොල්ලම නිකං කෑ ගහන්න එපා මචංලා........ විදුලිබිල මෙයාකාරයට උඩ තියපු එක උහුලන්න අන්තිම අමාරු තමා....... ශ්‍රීෘ අයියා දාල තියෙන්නේ කාට හරි කරන්න පුළුවන් දෙයක්........හරි දේ කියන එක පක්ෂ පාට වලට දාල කිරන එක නවත්තමු මචංලා..... අපි ගන්න තියන දේ ගනිමු........ මේ විදුලි බිල ඔරොත්තු දෙන්නේ නෑ ඒක තමා...
  13. dath kimbula

    EK Married Club-5

    හදන්න කියල දෙන්නම්............. ඕනම කරන දේ හොයා ගෙන ෆ්‍රිජ් එකේ දාල තියාගෙන ඉදපල්ලා....... ඕනම දේ තමා පේස්ට්‍රි මාගරීන්............
  14. dath kimbula

    EK Married Club-5

    ඔන්න දුව නැගිට්ටා.............. දැන් හරි.................. :පී
  15. dath kimbula

    EK Married Club-5

    දැන් ම ආවොත් පුළුවන්.......... 16ක් හැදුවා......දැනට 4ක් ඉවරයි..........තාත්තා 2යි, පුතා 2යි..... දුව පටන් ගත්ත ම ඇප නෑ.........:P:baffled::dull:
  16. dath kimbula

    EK Married Club-5

    අද නිවාඩු දවසේ,බිරින්දැත් වැඩට ගිහින් (දීර්ඝ අවුරුදු නිවාඩුව නිසා අද වැඩ) පොඩි උන් ගේ හිත සුව පිණිස පේස්ට්‍රි ටිකක් හැදුවා......... හදන විදිය දාන්නම් නිවාඩු පාඩුවේ...........:D:D:D
  17. dath kimbula

    EK Married Club-5

    යක්කු ගසන්නේ බ්‍රැන්ඩි ද? පිදේනි වලට නම් තියන්නේ කසිප්පු නැත්තං ගල් අරක්කු............:baffled::rofl::P
  18. dath kimbula

    IELTS Exam Experiance

    බම්ප්...................
  19. dath kimbula

    සහතික ඇත්ත

    ඒක තමා බං ප්‍රශ්නෙ........ කවුද විකල්පය????????....... ඡන්දය ඉල්ලන්නේ හොරු, හොරු සහ හොරු.............:angry::angry::angry::angry: ප්‍රධාන පක්ෂ දෙකෙන්...... නැත්තං හරක්, හරක් සහ රට හරක්...........විකල්ප දේශපාලන ධාරා වලින්......උන් ගේ තියරිය විතරයි.........:angry::angry::angry::angry::angry:
  20. dath kimbula

    නව ලෝක වාර්තාව හිමි ලොව විශාලතම රිවෝල්වර&#3514

    යකෝ පරණ කාලතුවක්කුවකින් වෙඩි තියනව වගේ නේ............ ලොවෙත් නැත.................

    No contents