මෝඩ කතා කියන්න එපා බන් , නියුඩ් බීච් එකේ රාජපක්ෂලා හෙලුවෙන් යන්නද? සංචාරක කර්මාන්තය දියුණු වෙද්දි ඔයවගේ ස්ථාන උවමනා වෙයි , ඒව රෙස්ට්‍රික්ට් කරල ඒ අදාළ අයට පමණක් ඇතුල් වෙන්න දෙයි , සමහර හෝටල් ප්‍රදේශ වල දැනටමත් තියෙනව, අනික ගණිකා සේවනය ලීගල් කරාට කමක් නෑ , මොකද කොච්චර ඉල්ලීගල් උනත් අපේ උන් ගණිකා...