අපේ එකත් ඔය ජාතියේ තමා...
දැන් අවුරුද්දයි...
තව මාස පහකින් බලපන්කො බල්ලාගේ තරම......
පුදුම දැඟලිල්ලක් තියෙන්නේ....
අපේ එකා කුඩුවේ ලී පොලු හපලා හපලා දෙකට වෙන් කරා...
කුඩුවේ වහලා තිබුන ටකරන් කටින් හපලා ඉරලා දැම්මා.....
උගෙත් කට තුවාල කරගත්තා.....
එත් ගානක්වත් නැ.....
තව ටික කාලෙකින් උඹටත්...