1. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    කටට රහට උයමු...රොටෙල්ලි... 04-18-2013 08:01 AM wesi thoge thread antimai ajutai -15 :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P අම්පමපා පූව නම්....................
  2. dath kimbula

    EK Married Club-5

    ආහ්............. පතායා කුකුළා ඇවිත් නේද?:D කෝමෙයි සවාරිය...කාර් කෑල්ල හමුබවුණා ද? අර කෑලිත් හමුබ වුණා ද????:P:P:P
  3. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    ඔව් අපට නම් බෑ වෙන්න ඇති ඒ මාමාලා තරම් සී ෆුඩ් හදන්න............ සෝ.............
  4. dath kimbula

    ඊයෙ මම කෙල්ලත් එක්ක මරු පොට් එකකට ගියා..

    මේ වෙන කොට මේ ත්‍රෙඩ් එක දාපු එකා බැදලත් අවුරුද්දක් ඉවරයි............ කවුද යකෝ මේ පරණ ඒව බම්ප් කරන්නේ............
  5. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    මේ ඔබතුමා හදපු ඒවද?:confused::cool: එහෙනම් දාමු කෝ අපේ දැන ගැනීම පිණිස කෑම හදන ත්‍රෙඩ් ටිකක්!!!!!!!!!!!!!!!!:D:D:D
  6. dath kimbula

    නොමිලේ~පුස්_පැටවුන්

    දුර වැඩිය...යන්නට බැරිය... නැත්තං අර කොස් ලෑලි පූවො 3 දෙනාම මම ගනිමි........... පූවෝ නියම සතුන්ය.......... දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න නිසා බව්වන් ගෙන් තරම් කරදර නැත.........
  7. dath kimbula

    EK Married Club-5

    එකෙන්ම..... අවුරුදු ඉවර වෙනකොට රෙන්න *කේ ගූ නෑ කියහං කෝ............ හතේ හත...........:angry:
  8. dath kimbula

    EK Married Club-5

    එසේමැ වේවා!!!!!!! ඔබතුමා කුකුළෙකු වන්නට ඇති. නමුත් මමතුමා කුකුළෙකු නොවන බව සැළකුව මනාය.....:baffled::baffled::baffled::P
  9. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    නිකං අපුලක් වගේ දැනුනා.....:baffled::baffled::baffled::rofl::P
  10. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    kadeeta gihin ahanna fresh Basil leaves tiyanawada kiyala......japanease walin ahana heti danne ne.....:baffled:
  11. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    -ve කරපිංච නෙවෙයි.....අර දේශපාළුවත් නෙවෙයි...... මෙන්න මේවා.........
  12. dath kimbula

    EK Married Club-5

    ආව නම් කාල ඉදපිය................ රොටෙල්ලි සහ බූවල්ලන්/Rotelle with Octopus http://www.elakiri.com/forum/showthread.php?t=1548756
  13. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    දැනට දාපු ඔක්කොම මෙතන ඇති................. http://www.elakiri.com/forum/showthread.php?t=1160689 ලයිට් සෑඩ්= පහන් සංවේගය
  14. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    නිකං සෝස් එකත් එක්ක රොටෙල්ලි ගිලිතෑකි හරියට අර අපි කිරි මැටි ගිලින්නැ හේ....!!!!!:oo::oo::dull:
  15. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    මම ගත්තේ වැලිගමින් කිලෝව 300 ගානෙ.........:yes: හිටියෙ 5 දෙනයි එදා කරුමෙට.........:dull: අපේ මල්ලි කාරය නහයෙන් අඩලා 3 දෙනෙක් ගත්තා.....:angry: ඉතිරි දෙන්න තමා ඔය...............:dull::oo:
  16. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    Location: Battaramulla,Koswatta, Sri Lanka නේද???????? ශ්‍රීලක් එකේ බලපං.......නැත්තං කියපං ඒක අයිති හාදයා මගේ සේවා ලාභියෙක්...... කියල ගෙන්න ගත්තෑකි ඕන ම නම්..............
  17. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    මස් මාළු කන්නේ නෑ.......ඩ්‍රින්කල් එක දානවා..........ලොවෙත් නෑ කියහං කෝ ඉතිං.......:P අපේ අර යාපනේ ඉන්න සෙට් එක වගේ...හින්දු..පට්ට ම වෙජිටේරියන්......:cool: හැබැයි තල් රා කෙළිනව ලොවෙත් නැති වෙලා නාගසලං වෙන්න.................:rofl::rofl::P
  18. dath kimbula

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    රහ දන්නව නම් ඔහොම කියන්නේ නෑ..................:dull::dull::oo:

    No contents