මේ අනික................:baffled::baffled::P
(HOT) Buttered Cuttlefish
Thief, Mr.Perera, Tharinda76 ආදී මෙකී නොකී සියළු සාමාජිකයන් ගේ කෑදර ඉල්ලීම පිට මෙන්න මෙවර Hot Buttered Cuttlefish සාදන ආකාරය.
මුලින් ම කිව යුතු දෙයක් සහ ඉල්ලීමක් තියෙනවා.
ඉල්ලීම-
මචංලා, දැල්ලො කියන්නේ අම්බානකට කොලෙස්ටරෝල්...