ජීසස්ගෙ කතාව ඇත්ත , ඒත් බුදුදම එන තව කතාවක් තියෙනව අංගුලිමාල ගැන. මිනිහෙක් වරදකින් මිදිලි හරි මාර්ගයට ආවොත් ඒ මිනිහ ආයෙ පෙර හිටිය මිනිහ නෙමේ , සරත් ෆෝන්සේකව හිරකරන් ඉන්න එකටනම් කැමැත්තක් නෑ , මොකද මොන දේ වුනත් ලංකා ඉතිහාසයේ කොබ්බෑකඩුවගෙන් පස්ස බිහිවුනු විශිෂ්ඨ හමුදා නායකයෙක්. ප්‍රභාකරන් බාර...