වෙරළ දිගේ......සැදෑ කලේ......
පියමාන පාට පාට රංචු ගැහෙන සරුංගල් වගේ....
සිහින ලොවේ....... සොදුරු සුවේ.......
අද ඔබත් එක්ක සයුරු තෙරක තනිවෙලා දැනේ.....
හිරු අහස් තලේ පුරා නැගී දිලෙන යාමයේ....
හිත දේදුන්නක පාට අරං ඉගිලිලා වගේ.....
සයුරටත් වඩා හිතේ පිරුණු ආදරේ රසේ...
හිත පතා ඉන්නෙ කවදාවත් නොලැබුනා...