1. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මං දන්නවනෙ ඩෙල්මා.. උඹ කොච්චර උනත් හිත හොද එකා... ඒත් ඇයි බං මුං මෙච්චර උඹව ලිදට දාන්නම හදන්නෙ ? :dull::dull:
  2. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මෙහ්.. ඕයි...විහිලු නෙවෙයි.. වෙඩිමක් තියෙනවා... මොකද කියන්නෙ කවර් කරන්න පුලුවන්ද ? සෙට් කරන්න ද ?:rolleyes::rolleyes:
  3. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අබුද්දස්ස කාලේ ..... !! අනිච්චේ.... උදරය කැලතෙනවා අයිසෙ... :rofl:
  4. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඒ උනාට මයිනා කියන්නෙත් කුරුල්ලෙක් නෙ පූස් :rofl:
  5. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    උඹට තේරුනා මචං :yes::rofl::rofl::love:
  6. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඌවයි අර පොටෝ මයිනාවයි දෙන්නවම :yes::yes::oo:
  7. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අර භුතයා මයිනංගෙ පොටෝ අරං ‍මේකෙ දානව.. මං කිව්වා එපා කියලා... ඇයි බං සත්තු උනාම විවිධත්වයක් තියෙන්න එපැයි... අරූගෙංම අහපංකො.... ඌ තමා මයිනො හැන්ඩ්ල් කරන්නෙ :oo:
  8. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :yes::yes::yes: ඇත්තනෙ.... උඹගෙ පොටෝ එකේ මයිනෙක් ඉන්නකොට ඒකා ගිරවෙක් කියලා කියන්නෙ කොහොමද සහෝ.. මට වාවන්නෙ නෑ දෙයියනේ.. බඩ දගලනවා :rofl:
  9. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඈ යකෝ මමනෙ ඒක තොගෙං අහන්න ඕනෙ... මොකෑ උඹ හැම තිස්සෙම මයිනංගෙ පොටෝම ගන්නෙ ? :frown::rofl:
  10. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඇර ඇර ගමයා.... ඉන්ඩ හම්බෙන්නෑ ... බඩ දගලනවා ඕයි... ලොවෙත් නැති ඉරිදා.. ලොවෙත් නැති ශෝ එක
  11. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    යුද්දෙ ඉවර වෙලා මේ පශ්චාත් යුධ සමයද බොලව් යන්නෙ ? :baffled::baffled::dull:
  12. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුණා නිතර ඇහෙන සත්තම්වලට කන්දෙක මගෙ පිරුණා එදා මට පෙනුණේ ඔබව සතුරෙක් වාගෙයි තාත්තේ අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ
  13. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ආව්.. ඒ සින්දුවත් නරක නෑ බං.. තෑන්කූ ගමයා...:love: හා වරෙල්ලා කට්ටියම ලාවට ඩාන්ස් පාරක් දාමු.. :cool::D ඔය මයිනො පොටෝ ගන්න එකා වරෙං මේ මිනිස්සුංගෙ පින්තූරයක් ගන්න :oo:
  14. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අඩෝ.. බඩ දගලනවා බං :rofl:
  15. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    පිස්සුද මයිනො :frown:
  16. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඕක තමා යකෝ කියන්නෙ ඔච්චර මෙව්වා මෙව්වා බලන්ඩ එපා කියලා... නොදකිං......:angry::angry: හා හා කමක් නෑ සුදෝ :cool::cool::love:
  17. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මචං මට දෙනවද අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා .... සින්දුව ? ඒක කලින් දුන්නා නං.... eric clapton ගේ wonderful tonight .. දෙන්න.. දැන් රේඩියෝ එක අහන... mjayanatha rcccc Supun. DJU9 dmtx delmar NUWAN BUWA පූස් AWRORA dj ice cold kandyan mal pappa...
  18. Dinushasankalpa

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ආනා මගෙ බබා රෙදි ඇදලා ආදරේ මට බොන්න ඕනෙ

    No contents