1. dath kimbula

    adsense හොරු දැන් ලංකාවේ..............

    බම්ප්............. මෙය වැදගත් වේ යයි සිතමි................
  2. dath kimbula

    සොයා දෙන්න ආගිය අතක් නොමැත

    ගයියා ඌව අන්තංපුරයට ගන්නව කියන්නේ...............
  3. dath kimbula

    සොයා දෙන්න ආගිය අතක් නොමැත

    බෑ නංගියේ...... වෙන්නේ ඒකෙ අනිත් පැත්ත........ ඔයගොල්ල හැරෙන කොට මම ඉවර කරල ඉවරයි....... අනික නිකං වත් මිනී මරන්න දැන් නම් ආසවක් නෑ.......
  4. dath kimbula

    සොයා දෙන්න ආගිය අතක් නොමැත

    අලෝ..... ගේම් ගහනව වගේ නේහ්!!!:D
  5. dath kimbula

    EK Married Club-5

    :angry::angry:
  6. dath kimbula

    EK Married Club-5

    නෑ නෑ....ඔටුවන් සමග සසගයෙහි යෙදීමේ අනිටු විපාක........
  7. dath kimbula

    සොයා දෙන්න ආගිය අතක් නොමැත

    ඈ මූකලං බස්සො තොට දෙවේලක ලපන් ද????? උගේ කම්පියුටර් එකට අකුණක් ගහල මදර් බෝඩ් එක පිච්චිලා.......... මූ මේ වෙන අන්ඩරයක් දෙනවා..... අනික උම ඌ දැකලවත් තියනව ද??????? කනේ යකඩ රාත්තලක කරාබු........ලොල්!!!!!!
  8. dath kimbula

    EK Married Club-5

    ක්වේට් වල ඔටුවො මරණ දැන්වීම් ගහන්නේ රතු පාටින් ද?????? ඈ හොටු ඔටුවෝ,!!!!!!!!!!!!!!!!!!!:angry::angry::angry::angry:
  9. dath kimbula

    EK Married Club-5

    විවාහක සමාජයේ එළ ම කොල්ලෙක් වන තරින්ද සොහොයුරාට සුබ උපන් දිනයක් වේවා!!!!
  10. dath kimbula

    Meoooooooooooooooooooow

    poooowooooooooooooooo!!!!!!:love::love::love: mama aasama sattu......... poowo jaati dekatama mam kemati....!!:P:P
  11. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    තට්ට කුකුළනි, කිකිළියනි............. මමත් යනවා................ උඹලාට හීනෙන් මහේස් වලතර වම පෙනියන්..............:baffled::baffled::rofl::P:P:P:P
  12. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඉන්නව බං ඔන්න ඔහේ..... දතක් දෙකක් ගලව ගෙන...........
  13. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මොකෝ මේ.............:baffled::baffled::rofl: නිකන් පශ්චාත් භාගය මහල බඩ යන්න බෙහෙත් දීල වගේ......
  14. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මේ උඹට හොදින් මේ කියන්නේ ප්‍රථම සහ අවසන් වරට............ ජීටී ව අල්ල ගන්න එපා උඹේ ඔය කුපාඩි වැඩ වලට...............:angry::angry::angry:
  15. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    උඹ නැති අල්ලපනල්ලේ කැන්ඩි උඹව ළිදට අතෑරියා............:P:P
  16. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මාව පෙනිල නෑ..................:(
  17. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    කවුද කසුන්ට බැන්න එකා.............. කියපං කවුද කියල තනව මම උගේ @ පිටින් ම.................... ඇයි යකෝ ඌට කිට්ටු කරන්නවත් පුළුවන් ද ඔය දැන් මර හඩ දෙන සමහර ගොං තඩියන්ට........... ඔය බනින උන්ට කියපං කසුන් ගේ නැවතී මෙතෙකින් අහන්න කියල, ගොංපාට් නොදා..........රට...
  18. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඔබ මාව දන්න අපේ වෙන්න දොස්තර නෝනිට මගේ සුබ පැතුම්........... පොස්ට් 1000 සදහා..............
  19. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    යකෝ ඒ අපේ ගෝඩ් ෆාද්රේ..............:baffled: තොට ළිදට වැටෙන්න ආසද පණ පිටින්..........
  20. dath kimbula

    2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඊළග මොහොතේ වක් පුන්ස් බෑන්....................

    No contents