අපෝ 2.50 මුඩුක්කු භාෂාව...
ඔයා කොහෙද?....
හිතාගන්න පුළුවන් හැබැයි...
ඔයාගේ පවුල් පසුබිම මෙතන ප්රදර්ශනය කරන්න එපා සහෝදරි..
මෙයා මෙච්චර චාටර් කියලා මම දැනගෙන හිටියේ නැනේ..
අපෝ අප්රසන්නයි.අප්පිරියි...අසික්කිතයි..
කෙල්ලෝ මෙහෙම කතා කරනවද මචන්ලා...?
ඔක්කොටම ඉස්සර කතාකරන්න ඉගෙන ගන්න වැදගත් විදියට...