මට උදාහරණ දෙන්න තේරෙන්නෙ නෑ බන්. මට තේරෙන විදිහට කියන්නම්. පාරෙ වතුර වළවල් තියෙනවනේ. ඒවා කවුරු හරි වහලා මට්ටම් කරලා හැමෝටම යන්න පුළුවන් විදිහට හදන්න හදනකොට උබ කරන්නෙ ලංකාවෙ තියෙන හැම වතුර වලකම පොටෝ ගහන් ඇවිල්ලා ඇයි ඔය වතුර වල විතරද පේන්නෙ මේවා වහන්න බැරි ඇයි කියලා අහනව වගේ. කොහෙන් හරි පොඩියට...