හා හා හා , අහක ඉන්න ජවිපෙ , උන් ඔය කර්මාන්තශාලා ඇතුලෙ බෙදුව පත්‍රිකා හිටන් තියෙනව , මම ඒව සාක්කි විදියට ඕන්නම් දාන්නම් ,කර්මාන්තශාලා වල සහයත් ඔය විශාම වැටුප නො එන තත්වයට පත් කිරීම , හේතුව බර පැණ කම්පණි කාරයගෙන් යාම , අනික මේක ගේන්න ආණ්ඩුව ගොඩක්ම බලන්නෙ ආණ්ඩුවට සල්ලි නැති එක , එකතු වෙන සල්ලි හොද...