1. Dinushasankalpa

    එපා බස් එකෙන් බහින්න !

    :baffled: එහෙම නෑ :no: :rofl: තෑන්කූ ඒකට කමක් නෑ :yes:
  2. Dinushasankalpa

    එපා බස් එකෙන් බහින්න !

    එපා බස් එකෙන් බහින්න ! සෙනග අතරෙ තෙරපි තෙරපි..... එහෙට මෙහෙට පැද්දි පැද්දි..... කොන්දොස්තර අනට එහෙට... මෙහෙට ඇදෙනවා....... ඒ මදිවට පොද වැස්සක්..... අන්න ඉතිං එළියෙ වැටිලා.... මගේ ගමන තව ටිකකින්... පමා කරනවා................ බස් එකටයි... රියදුරුගෙයි... ට්‍රැෆික් එකෙයි ගුණ ගයමින්... දෙලොවක් තුල...
  3. Dinushasankalpa

    මං ආසයි පොතක් වෙන්න........

    WOW patta ban... matat pothak wenna hithuna... Niyameta liyala tiyenawa.. :D :D jaya wewa :D
  4. Dinushasankalpa

    ඔයාට.....

    godak lassanai ban.. :)
  5. Dinushasankalpa

    තරු දෑස ...

    ඔබ නික්මිලා ගිහින් ගත වුනත් බොහෝ කාලයක් උන්නු තැන හිතේ උණුහුමයි තවම ස්නේහයෙන් lassanai :love: :(
  6. Dinushasankalpa

    The Kiss

    oh...! Great :love:
  7. Dinushasankalpa

    ඉතින් ඔබත් යන්න ගියා... ගෙනදී දුක් කඳුළු ......

    අවැසිනම් ඔබ යන්න......... මේ කදුළු මග වියදම් පිණිස..........
  8. Dinushasankalpa

    මිණිපහන

    Happy B'day aunty :love:
  9. Dinushasankalpa

    මල්..

    මට බෑ.... එයා ගැන කතා කරන්න ඕන නෑ.. :dull: (දැනගන්න ඕනම නං පස්සෙ කියන්න බැරියැ )
  10. Dinushasankalpa

    මල්..

    පරණ යාලුවෙක් මතක් උනා :baffled:
  11. Dinushasankalpa

    මල්..

    ;) සිරාවටම මචං... මාත් මේ අහන්න මොකක්ද මොකක්ද වගේ හිටියෙ.. ඔන්න ඔහෙ අහන්නද ? ඇහුවත් ඇත්තම කියයි මේං කියලා :P:rofl:
  12. Dinushasankalpa

    EK Married Club-5

    :dull:
  13. Dinushasankalpa

    EK Married Club-5

    :rofl:aththa kiwwama tama mala paninne
  14. Dinushasankalpa

    2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඕ..... උඹ දාන පින්තූර වල ඉන්න මයිනො හරි සුවීට් :love::rofl:
  15. Dinushasankalpa

    2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    හපෝ ඉවරයි.. පීනන මයිනංගෙං පිරෙයි දැං මේක... මං යනෝ :baffled::baffled:
  16. Dinushasankalpa

    EK Married Club-5

    මෙයාගෙ පච නෙ.. :oo:ඔක්කොම අක්කයි ලොකු හිට්ලරුයි ද කොහෙද ගේන්නෙ... ඒවත් කරලා තේත් හදන්න බැරි නාසාද කොහෙද මූට ටී හදන්න පවරලා තියෙන්නෙ උදේ... තව මොන මොනවා කරනවද දන්නෑ.. අපිට කියන එකක් යෑ :P:rofl:
  17. Dinushasankalpa

    2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    හැපි වැලන්ටයින් mahesh jayanatha එන්න අපි radio අහමු

    No contents