1. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි අද පොලිසියෙ නැද්ද කවුරුත් ? :rolleyes::baffled::rofl:
  2. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලොකු පින්තූර එපා සහෝ ලෝඩ් වෙන්න වෙලා යනවා :baffled:
  3. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මුදල බලය සහ අභිනය.. :oo:
  4. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තක්කඩි දේශපාලකයන්ගේ බඩ වැඩිල්ල :oo::oo:
  5. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලෝ.......විවාහක සංසදයේ සාමාජික....සන්ජී සොයුරා... (එළකිරිය නිසාම ලිදේ වැටුනු තැනැත්තා ) මහත් ආයාසයක් දරමින් අද දින සිය ජංගම දුරකථනයෙන් මෙම වැඩසටහන ශ්‍රවනය කරන බව ඔබට දන්වා සිටියි
  6. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කව්ද දන්නෙ ඔබතුමාව පොලීසියෙන්ම දාපු කෙනෙක්ද කියලා.... අපි පොලිසියට බනිනවද කියලා හොයන්න... :dull::dull:
  7. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :dull::dull: ඉතිරිව ඇත්තේ සීමිත කාල සීමාවකි.. උපරිම ථග නෙලාගනු මැනවි :baffled:
  8. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :love::love: අපි එහෙමයි :D
  9. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මූ මෙහෙම ගියොත් පොලිසියෙං අල්ලං යනවා... දකින දකින එකාට ගහලා :angry::oo:
  10. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි දැං උඹ කන්නෙ බත් නෙවෙයිද එතකොට ? :rofl:
  11. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :rofl: ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා කෝකටත්
  12. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: රේඩියෝ එක හොදටම කැඩි කැඩි අහන්නෙ..
  13. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉබ්බා ගිහිං රෑට කෑම හදන්න.. තව ටිකකින් කසිප්පුවා සරම උස්සං එද්දි හදලා තිබ්බෙ නැත්තං ඌ ලිදේ :oo:
  14. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :dull: බයිසිකලේ බං... :baffled: 3වීල් එක ගෙදර නෑ උදේට
  15. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එතුමා කාර්ය බහුලයි නම්... අහන එකත් ලොකු දෙයක් නේද සහෝ
  16. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    විකී දැක්කෙ නෑ මේකෙ නං ඉන්නවා :dull:
  17. Dinushasankalpa

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉක්මනින් සනීප වෙයි :yes:

    No contents