1. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    එහෙම පන්නගෙන ගෙදරට ගෙනාවත් ඒ දෙමව්පියො දුක් වෙනවනෙ. එයාලටත් කියල එන්න එහෙනම්. සාධාරණ හේතුවක් නැතුව එයාල අකමැති වෙනවනම් ඉතින් කියල තමයි එහෙම කරන්න වෙන්නෙ. මං හැබැයි අනුමත කරන්නෙ නෑ :rofl:
  2. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    ela ela Rookanthage lassana sinduvak :D
  3. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    පැනල යන එකනම් ලේසියි. ඊට පස්සෙ තමයි අමාරු හරිය :P
  4. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    vada karanava dannum eeth buffer vage
  5. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    ඉතින් කියල එන්න කියලනෙ කියුවෙ. නොකිය එන්න කියල නෙමෙයි :P හැබැයි මෙහෙමයි එයාල ඉදිරිපත් කරන හේතු සාධාරණනම් හා මානුෂිකව ඒ වගේ දෙයක් කිරීම සුදුසු නැතිනම් පන්නගෙන එන එක හොඳ නෑ. :D
  6. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    :lol::lol: ඒකත් තැන්+වල් (තැන්වල) වුණානම් තමයි ඔයා කියන්නෙ නේද? :lol::lol: :D:D
  7. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    :rofl::rofl: ඕකනම් මාත් කියන එකක්නෙ. මෙහෙමයි ඒක වුණත් හරි වෙන්නෙ එයාගෙ දෙමව්පියොන්ට කියල ආවොත් තමයි :D
  8. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    කියපු කථා වල් :lol:
  9. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    :rofl::rofl: ඔව් බොහෝවිට වරදක්. අවුරුදු 20 වගේ හැදුව දෙමවුපියන්ට හොරෙන් පැනල යන එක වරදක්. :P සමහර අවස්ථාවලදි විතරයි ඒක හරි වෙන්නෙ. ඒත් නොකිය යන එක නෙමෙයි කියල යන එක
  10. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    ඔබ කියූ දේ වල් නිසා :lol::lol:
  11. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    ඔව් ඔව් ඔබට ඒ සිතෙන දේ වල් තමයි :rofl:
  12. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    කවි අයියගෙ අර වල් සිංදුව තමයි මත්ක වෙන්නෙ ඕක කියවද්දි :rofl:
  13. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    මොකෝ මල්ලි රවන්නෙ? :lol::lol:
  14. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    ඔව් එතුමා තමයි. ධර්මසිරි ගමගේ මහත්මයාගෙ තමයි පද රචනය.
  15. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    හිහි ඔව් ඉතින් එයා ඇල්බම්ස් එළියට දාන විදියට සිංදු හොයාගන්න එක මාර අමාරු වැඩක් :lol:
  16. Malinga

    (Ek Radio) 2010 Nov 02 - Sihina Mandhiraya with Dreams001

    :rolleyes: ehenum kamak nae :rolleyes:

    No contents