e api hithana, dakina vidiya venna puluvane? apita adu deema oona vena nisaa ehema danenava venna puluvanne?
අනිවාර්යෙන්. ඇයි අපි දවස් දෙකේම අඬන්නෙ. අද හිනාවෙන්න පුළුවන්නම් අද හිනාවෙන් තියෙන්නෙ හෙට අඬන්න වුණත්. ඒකෙන් කියවෙන්නෙ නෑ අපි අනිත් දේවල් සම්පූරණ අමතක කරල අද ගැන විතරක් හිතනව කියල. ඒත්...