1. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    ඉල්ලන්න ඔබට දෙනු ලැබේ..;):cool::cool:
  2. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    මේකා රේඩියෝ කරන්නෙ බල්ලට කන්න නොදී ද ? :baffled::baffled:
  3. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    ඒ තරමටම වෙරිද දැං.. ශොට් දෙකට ඔච්චර... ? ලැජ්ජයි ලැජ්ජයි :rofl:
  4. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    අන්න අනූගෙ බල්ලා උඩු බුරනවා යකෝ :rofl::baffled:
  5. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    දැං මේ වාකයයේ ආදරය කී පාරක් කියලා තියෙනවද කියලා ගනං කරමු :rolleyes:
  6. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    කෝ මගෙ සින්දුව දුන්නද ? :baffled::angry::oo::frown::baffled::baffled:
  7. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    දෙන්න දෙන්න :dull: දනිස්ස නවලා සින්දුවක් දෙන්න :rofl:
  8. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    ආයෙමත් ආදරෙන් අනූ සමග :rofl:
  9. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    කමෝන් කොල්ලා.. ත්‍රෙඩ් එක රොකට් එක වගේ යනවා :cool:
  10. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    සුද්දංගෙ ඉංග්‍රීසි අපිට දිරවයිද මන්දා :baffled:
  11. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    සින්දුව ලැබිලත් මොකෝ කියුට් සෑඩ් මූඩ් ? :dull::dull:
  12. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    මොකක් හරි සැරෙන් කියලා බලන්න.... :dull:
  13. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    වැලන්ටයින් දවසෙත් ඔය වගේ සින්දු ඉල්ලන මානවිකාව මොන ලෝකෙන්ද ආවෙ ? උඹ පරිස්සං වෙයං සුදෝ... ඉවසයිද මන්දා කියාගෙන එන්නෙ හොදකට නෙවෙයි :rofl::dull::dull:

    No contents