1. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    ඒකනෙ බං... මාත් හිතුවෙ සුදා කියලා :baffled::dull:
  2. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    පැනි වලලු ගොඩාක් :love: :rofl:
  3. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    ඔය ගල් ඉබ්බාගෙ කට්ට කුඩු කරනවා .. ආයෙමත් ආදරෙන් :angry: :love::love:
  4. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    ආදරය සුන්දර වලදකී.... කිසිදා උයන්නට නම් බැරී... මට පෙන්නලා වලදේ හැටී....... ගාගත්ත දැලි හොදටම ඇතී :baffled::baffled::baffled:
  5. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    ආයෙමත් ආදරෙන් මං ආවා.... අනූ කියන්නෙ සුදු පූසා නේ ? :rolleyes::rofl:
  6. Dinushasankalpa

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    :love::love: මල් පෙති වලට පාට දුන්නෙ... කවුද කියල කියන්න මම දන්නේ නෑ... ඒ මල් වලට සුවඳ දුන්නෙ... කවුද කියල කියන්නත් මම දන්නේ නෑ... ඒත්, ඒත් මගේ හිතට ආදරේ දුන්නෙනම් ඔයා.... ඔන්න නෑ කියන්න එපා... :love::love:
  7. Dinushasankalpa

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කිඹුලයියා සයෝ ගෙ බුදු ෆිට් එකක් වගේ :rofl:
  8. Dinushasankalpa

    EK Married Club-5

    ඇයි උගෙ ගේ ලග තියෙන පාරෙං අනිත් මිනිස්සුන්ට යන්න බැරිද ? :frown:
  9. Dinushasankalpa

    එලකිරි Night Club IV

    හිටගෙනද ඉදගෙනද සුදා ? නයගරාවට * දාලද ? :rofl:
  10. Dinushasankalpa

    අවසානය~වසන්තයේ ඇරඹුම

    :dull: uba kiwwe mama tama yaka kiyala :(
  11. Dinushasankalpa

    EK Married Club-5

    රත්නෙගෙ ගේ ලගින් ආවා .. ගියා.. ආයෙ ආවා ආයෙ ගියා... එක පාරක් යද්දි දුඹුරු පාට ත්‍රීවිල් එකක් තිබ්බා.. ඊලග පාර යද්දි ඒක නෑ :rolleyes:
  12. Dinushasankalpa

    එලකිරි Night Club IV

    කව්ද උඹට කිව්වෙ.. මං කිව්වෙ සත්තු වත්තෙ ඉබ්බෙක් ගැන... ආ.. ඒ කියන්නෙ උඹ පිලිගන්නවා නටන ගල් ඉබ්බා උඹ තමා කියලා... හවු සුවීට් :love::love::rofl:
  13. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    හායි මචං.. හැපි වැලනිටයින් ඩේ :love::love::rofl:
  14. Dinushasankalpa

    අවසානය~වසන්තයේ ඇරඹුම

    :baffled: :baffled: :dull: තොවිලයක් නටන්න වගේද ? :dull:

    No contents