එක තමයි යකෝ චන්ද ප්‍රතිශතය මනින්නේ , අනික ප්‍රදේශීය චන්දයකදී පාවෙන චන්ද පක්ශ මාරුවෙන්නත් පුලුව්න , මොකද පත්කරගන්න අපේක්ශකයන් බොහෝවිට තම හිතවතුන් එහෙම සිටින නිසා , චන්දයක් තීරණය වන්නේ , කොල කියාගෙන වත් , නිල් කියාගෙනවත් ඉන්න උන්ගෙන් නෙමේ , පාවෙන චන්ද වලින් , මහින්දගෙ රැල්ල බලාගන්න පුලුවන් වෙන්නේ...