නූතන ලොව බලවත්ම රට හැමනිකාවයි, දැනටමත් ඔබ දන්නවා විය හැක. උන්ට හොරා මෙලොව කුරුල්ලෙකුටවත් පියාබා යා නොහැක. එනමුදු අපිට හොරා හෝ දැන දැනම උන්ට ඕනෑම සක්කිලි වැඩක් කල හැක. අර එන් මේ එන් , ඩොට් ඩොට් ජාත්‍යන්තර අධිකරණ නීති මාලා සියල්ලන්ගේම එහෙම නැත්නම් පොදුවේ රාජ්‍යන්ගේ උවමනාව මත පිහිටවා ගත්තද...