ජංගම_දුරකථනය_සහ_අපි
මුලින්ම අපි බලමු කොහොමද මේ ජංගම දුරකථන දෙකක් අතර සම්බන්දතාවයක් ගොඩ නැගෙන්නේ කියලා.:cool:.
1.දුරකථන ඇමතුම ලබාගන්න පුද්ගලයා ඇමතුම ලබා ගැනීම ආරම්භ කරන විට ඔහුගේ ජංගම
දුරකතනයේ ඇන්ටනාවෙන් සම්ප්‍රේෂණය වන විද්‍යුත්චුම්බක තරංග ක්ෂේත්රය ලඟම පිහිටි base station එක විසින් ලබා...