1. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :no: අපේ අක්කට ‍එහෙම කියන්න එපා.. හොද තැනකිං මගුලක් කථා කරලා කරකාර බන්දලා දීපල්ලා... නැත්තං ඔය සස්ලිට් කියන බේබද්දා වගේ එකෙක්ට අහු වෙලා අඩ අඩ ඉන්න වෙයි :dull::baffled:
  2. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ah........ aiyooooo Sasa Jabuk :rofl::rofl::rofl::P
  3. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනා... එහෙම කියන්න එපා :baffled::no: මතකද... හිම මිදෙනා නගරේ......රුව පෑව ඒ රූබරී.... චෙරි මල් පිපී පවනේ......... ඒ ගමන් ලතා බලා ඉන්නවා......:love::love:
  4. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    තොට විතරක් නෙවෙයි... මටත් එකක් හොයා ගන්න තිබ්බ චාන්ස් එක කෑවා... තෝ ඉතිං ලේන්නුංගෙයි.. වල් ඌරංගෙයි පොටෝ ගගා හිටපිය.. ගල් නරියා :angry::angry:
  5. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සමාව ගත්තම අර වගේ හැසිරෙන එක කොයි ගතියද මචං ? :rolleyes:
  6. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    --FEMALE-- Laal dupatta red scarf(dupatta) Laal dupatta ud gaya re bairi hawa ke jhonke se - 2 my red dupatta was blown away by a gust of the cruel wind Mujhko piya ne dekh liya haai re dhoke se and my lover saw me, oh, by accident! Manaake mujhe dil dega voh, magar meri jaan lega voh...
  7. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    තවත් මං ආසම සින්දුවක්..... ලාල් දුපටිටා :rofl:
  8. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආ.......මල් බබා ත්‍රෙඩ් එකේ ඒගනයිසර් වෙන්න ඇති ආර් සී සී .. :rofl::rofl:
  9. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මං කියන් නෑ තොට ඉතිං ... තෝ වගේ මී හරකෙක් යකෝ.. මෝඩ මූසලයෙක් :angry:
  10. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ.. දෙයියනේ කියලා ගිහිං ඇවිත් මට පී එම් එකක් දාපං අම්මනේ... :love::love::rofl:
  11. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    විහිළු නෙවෙයි අක්කො... සිරාවටම :dull:
  12. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මං කිව්වා වෙඩිමක් පොටෝ ගහලා කෙල්ලෙක් සෙට් කරගනිං කියලා... මටත් එන්න තිබුනා නෙ ගෝලයට... කෝ ඇහුවද ? :angry::angry::oo:
  13. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔච්චර කේන්ති ගියෝතිං... වයසට යයි ඔයා..... ලස්සන ජපා‍නෙ සිගිත්ත.... නාකි වෙයි උයා... :dull::rofl:
  14. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සස්ලිට් - සොරි බොස්.. යම් අතීත සිදුවීමක් මතක් වෙලා හිත රිදුනා නං අනේක වාරයක් සමාව අයදිමි :baffled:
  15. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මල් බබාද ඕගනයිසර් ? :dull:
  16. Dinushasankalpa

    වැලන්ටයින් පරිස්සමෙං !

    :love::love::love: රිප්ලයි එක දාන්නං පස්සෙ.... :dull:
  17. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :rolleyes: බලමු.... :love::love::rolleyes:
  18. Dinushasankalpa

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :oo: බලපං බං.... මේ යකා එක කනක් පුච්චලා නෙ :dull:

    No contents